ප්‍රධාන මාතෘකාව

විශේෂිත මාතෘකා

3
විශේෂිත මාතෘකා ලැයිස්තුගත කර ඇත
මෑත කාලීන ඇගයීම් වලට අනුව, වසරකට සියයට 6ක ප්‍රතිශතයකින් ශ්‍රී ලංකාවේ නගර පුළුල් වීම සිදුවෙයි – එය මෙම කලාපය තුළ ඇති වර්ධන අනුපාතයන් අතර ඉහළම අගයකි.  නගර   පුළුල් වීම සීග්‍රයෙන් සිදුවන්නේ දේශගුණික විපර්යාසයන්ට ද ලක්වෙමින් ය.  තවද, එමගින් නගර හා ප්‍රජාවන් දේශගුණික අවදානම් වෙත අනවෘත වීම ද ඉහළ යනු ලබයි.  එසේ ඉස්මතු වන තර්ජනවල ස්වභාවය ප්‍රතිපත්ති සම්පාදකයන් සහ මහජනතාව විසින් අවබෝධ කරගැනීම, මෙකී අවදානම් කාර්යක්ෂම අන්දමින් කළමනාකරණය කිරීමේ දී බෙහෙවින් වැදගත් වේ.  මෙහිදී, ශ්‍රී ලංකාවේ නගර වලට බලපාන දේශගුණික අවදානම් සහ ඒවාට ඔරොත්තු දීමට සවිමත් වීම සම්බන්ධයෙන් එම නගර වලට ඇති හැකියාව ගැන අප තුළ ඇති අවබෝධයට UNLOCKED සාකච්ඡාව මගින් වැඩිදුර දායකත්වයක් ලබාදේ. නිසි පිළියම් යෙදීම මගින් ශ්‍රී ලංකාවට, තිරසාර සංවර්ධනය වෙත ළඟාවීමේ පහසුව ඇති වනු ඇත.
  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.