වාතයෙහි ගුණාත්මකභාවය, ජලය සහ අපද්‍රව්‍ය කළමනාකරණය

නාගරික මධ්‍යස්ථාන යනු ආර්ථික වර්ධනයේ හා සමාජ-සංස්කෘතික ක්‍රියාකාරකම්වල කේන්ද්‍රස්ථානයකි. එහි ප්‍රතිඵලයක් ලෙස, හරිතාගාර වායු (GHG) විමෝචන හා විවිධ මට්ටම්වල පරිසර දූෂණයන්ගෙන් උණුසුම් වන ස්ථාන බවට නගර පත් වෙන්නේ මිනිස් ජීවිත හා ආර්ථික දේපල කෙරෙහි බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි දේශගුණික විපර්යාසයන්ගේ අවදානමට ගොදුරු කරමිනුයි. එබැවින් නාගරික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුය. ස්වාභාවික සම්පත් කළමනාකරණය හා පරිසර දූෂණය අවම කිරීම සඳහා නව විසඳුම් මගින් බලගන්වනු ලබන නව ප්‍රතිපත්ති අවශ්‍ය වේ.

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.