අනපේක්ෂිත ආපදා තත්වයන්ට මුහුණ දීමට ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්
ආපදා බලපෑම් අවම කිරීම සහ ආපදාවකට මුහුණදීමට ප්‍රත්‍යස්ථතාවය ගොඩනැගීම පිලිබඳ දිගහැරෙන UNLOCKED සාකච්ඡාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් සඳහාවූ කාර්යාලය විසින් ප්‍රකාශිත ව්‍යාපාර අඛණ්ඩතා සැලැසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථය ඇසුරින් ගෙන එන ලිපි පෙලේ පලමු වැන්න මෙලෙසින් ඔබ වෙත ගෙන ...
2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සමාලෝඡනය කිරීම සඳහා 2005, අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සම්මත කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මතු අනාගතයේ දී රටට මුහුණපෑමට සිදුවිය හැකි ස්වභාවික විපත් වලට හොඳින් මුහුණදීමේ සූදානම හා හැකියාව සහතික කිරීමයි. ඉහත සටහනින් දැක්වනුයේ මෙම පනතේ මූලිකාංග සහ එහි ක්‍රියාකාරී ස්වභාවය ගැන දල හැඳින්වීමකි.