ශ්‍රී ලංකාවේ ව්‍යසන කළමනාකරණ පනත
Verité පර්යෙෂණ ආයතනය
3 July 2019

2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සමාලෝඡනය කිරීම සඳහා 2005, අංක 13 දරන ආපදා කළමනාකරණ පනත සම්මත කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මතු අනාගතයේ දී රටට මුහුණපෑමට සිදුවිය හැකි ස්වභාවික විපත් වලට හොඳින් මුහුණදීමේ සූදානම හා හැකියාව සහතික කිරීමයි. ඉහත සටහනින් දැක්වනුයේ මෙම පනතේ මූලිකාංග සහ එහි ක්‍රියාකාරී ස්වභාවය ගැන දල හැඳින්වීමකි.

2005, අංක 13 දරන ආපදා කළමනාකරණ පණත

Comments(0)

  • Login or Register
  • Forgot Password
  • New Password
  • Register
Enter your information below
Enter your information below
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.