අනපේක්ෂිත ආපදා තත්වයන්ට මුහුණ දීමට ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්
ආපදා බලපෑම් අවම කිරීම සහ ආපදාවකට මුහුණදීමට ප්‍රත්‍යස්ථතාවය ගොඩනැගීම පිලිබඳ දිගහැරෙන UNLOCKED සාකච්ඡාවට ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින් සඳහාවූ කාර්යාලය විසින් ප්‍රකාශිත ව්‍යාපාර අඛණ්ඩතා සැලැසුම් මාර්ගෝපදේශ ග්‍රන්ථය ඇසුරින් ගෙන එන ලිපි පෙලේ පලමු වැන්න මෙලෙසින් ඔබ වෙත ගෙන ...
ශ්‍රී ලංකාව තුල ආපදා කළමනාකරණය සඳහා වන අග්‍රගණ්‍ය මණ්ඩලය වනුයේ ආපදා කළමනාකරණ ජාතික සභාවයි. මෙහි දැක්වෙනුයේ එහි සංයුතිය පිලිබඳ සාරාංශයකි. 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ස්ථාපිත මෙම සභාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු විවිධ විෂය භාර ඇමතිවරු 25 දෙනෙකු සහ පලාත් සභා නියෝජනය කරමින් ඒවායේ ප්‍රධාන ඇමතිවරුන්ද ඇතුලත් වේ.