ආපදා කළමනාකරණ ජාතික සභාවේ සංයුතිය
Verité Research
9 July 2019

 

ශ්‍රී ලංකාව තුල ආපදා කළමනාකරණය සඳහා වන අග්‍රගණ්‍ය මණ්ඩලය වනුයේ ආපදා කළමනාකරණ ජාතික සභාවයි. මෙහි දැක්වෙනුයේ එහි සංයුතිය පිලිබඳ සාරාංශයකි. 2005 අංක 13 දරණ ආපදා කළමනාකරණ පනතට අනුව ස්ථාපිත මෙම සභාවට ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු විවිධ විෂය භාර ඇමතිවරු 25 දෙනෙකු සහ පලාත් සභා නියෝජනය කරමින් ඒවායේ ප්‍රධාන ඇමතිවරුන්ද ඇතුලත් වේ.

Comments(0)

  • Login or Register
  • Forgot Password
  • New Password
  • Register
Enter your information below
Enter your information below
Lost your password? Please enter your username or email address. You will receive a link to create a new password via email.