ස්වේච්ඡ සේවය තුල අන්තර්කරණය

මානව ක්‍රියාකාරකම් පිළිබඳ සියලු අංගයන් එකතු කරගෙන ඇති බව සහතික කරගැනීමේ අවශ්‍යතාව, පසුගිය දශකය තුළ දී හොඳින් ම අවබෝධ වී ඇත.  ස්වෙච්ඡා සේවය යනු, ආබාධ සහිත පුද්ගලයින්, තරුණයන්, කාන්තාවන් වැනි සමාජයෙන් කොන් ව ඇති කණ්ඩායම් ආදීන් ද එකතු කරගැනීම බව සහතික කිරීම මගින්, ඔවුන්ගේ ජීවනරටාවන් වෙත සුභවාදී බලපෑමක් ඇති  කරනු පමණක් නොව, ශ්‍රී ලංකාවේ ස්වෙච්ඡා සේවය වැඩිදියුණු කිරීමට ද සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇත.  ඒ සම්බන්ධයෙන්, එවැනි එකතු කරගැනීම් සිදුකරන බවට සහතික වීමේ ආකාරයන් සහ මාර්ග සාකච්ඡා කර, ඒවා ජාතික ක්‍රියාකාරී සැලසුමට අඩංගු කිරීම අත්‍යවශ්‍ය වේ.  අන්තර්කරණය වැඩි කළ  අනාගතයක් උදෙසා දායකත්වය සැපයීමේ හැකියාව ඇති ස්වෙච්ඡා සේවයක් ගැන විමසා බැලීම ද ඒ හා සමානව ම වැදගත් වේ.

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.