ස්වෙච්චා සේවකයන් සම්බන්ධීකරණය කර, ඒකරාශී කිරීම

ස්වෙච්ඡා දායකත්වය අවශ්‍ය වන විවිධ තත්ත්වයන් වෙනුවෙන් සිය උත්සාහයන් ස්වෙච්ඡාවෙන් ලබාදීමට කැමැත්ත හා හැකියාව ඇති පුරවැසියන් විශාල සංඛ්‍යාවක් සම්බන්ධයෙන් ස්වෙව්ඡා සේවකයින් සහ ස්වෙච්ඡා සේවය ලබාගැනීමට අදහස් කෙරෙන කාර්යයන් ඒකරාශී කෙරෙන සංවිධානාත්මක ක්‍රමවේදයක් අවශ්‍ය කෙරෙයි.  ස්වෙච්ඡා සේවය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය විසින් අදහස් කර ඇත්තේ, රටෙහි ස්වෙච්ඡා සම්බන්ධීකරණ මධ්‍යම ආයතනය වශයෙන් කටයුතු කරනු ලබන ජාතික ස්වෙච්ඡා ස්ථාපිත කිරීමටයි.  එම නිසා, ජාතික ක්‍රියාකාරී සැලසුම වෙත ස්වෙච්ඡා සේවකයන් සම්බන්ධීකරණය කර ඒකරාශී කිරීමේ ඵලදායී ප්‍රවේශයන් සහ ක්‍රමවේදයන් ඇතුළත් කිරීම වැදගත් වේ.

කතන්දර ලැයිස්තුගත කර ඇත

  • පිවිසෙන්න හෝ ලියාපදිංචි වන්න
  • මුරපදය අමතක ද
  • නව මුරපදය
  • ලියාපදිංචි වන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබේ තොරතුරු පහතින් ඇතුළත් කරන්න
ඔබගේ මුරපදය නැති වී තිබේද? කරුණාකර ඔබේ පරිශීලක නාමය හෝ විද්‍යුත් තැපැල් ලිපිනය ඇතුළත් කරන්න. විද්‍යුත් තැපෑල හරහා නව මුරපදයක් සෑදීමට ඔබට සබැඳියක් ලැබෙනු ඇත.